ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලනය සංවිධානය කරනු ලබන ෆෝමියුලා තරගාවලියේ තෙවන අදියර (Formula 3) නියෝජනය කිරීමට සුදුසුකම් පළමු ශ්‍රී ලාංකික රියදුරා බවට 18 හැවිරිදි යෙවාන් ඩේවිඩ් පත්ව තිබෙනවා.
ජයග්‍රහණ 4 කට හිමිකම් කියන මොහු මේ වන විට විවෘත ශූරතාවලියට තරග කරනවා.
එමෙන්ම 2024 දී යුරෝකප්-3, ස්පාඤ්ඤ F4 සහ UAE F4 ශූරතාවලි සඳහා ද මොහු තරග වැදී තිබීම විශේෂත්වයක්.
තම රටෙන් ශූරතාවලියට තරග කරන පළමු රියදුරු වීම ගැන ආඩම්බර වන බවයි ඔහු පවසන්නේ.