Latest News

අඛණ්ඩව වසර 12 ක් ලොව විශාලතම කාර්මික රොබෝ වෙළඳපොළ බවට පත් වූ රට

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අඛණ්ඩව වසර 12 ක් ලොව විශාලතම කාර්මික රොබෝ වෙළඳපොළ බවට චීනය පත්ව තිබෙනවා.

ඒ අනුව පසුගිය වසරේ එරට කාර්මික රොබෝ අලෙවිය ඒකක තුන්ලක්ෂ දෙදහස දක්වා ළඟාවී ඇති අතර, චීනයේ රොබෝ පේටන්ට් බලපත්‍ර අයදුම්පත් සංඛ්‍යාව අනුව ලෝකයෙන් තුනෙන් දෙකක් සඳහා දායක වී තිබීමත් විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලොව විශාලතම රොබෝ නිෂ්පාදන රට ලෙස, චීනය 2015 දී ඒකක 33,000 සිට 2024 දී ඒකක 556,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

World News

Send your contact Details Today