Latest News

අධික උෂ්ණත්වය නිසා යුරෝපයේ ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින් ගැන අනාවරණයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අධික උෂ්ණත්වය හේතුවෙන් යුරෝපයේ පුද්ගලයින් 47,690 දෙනෙකු පසුගිය වසරේ මියගොස් තිබෙනවා.

ගෝලීය සෞඛ්‍ය පිළිබද බාර්සිලෝනා ආයතනය සිදු කළ පර්යේෂණයකින් මේ බව අනාවරණය වී ඇති අතර වැඩිම මරණ අනුපාතයක් වාර්තා වී ඇත්තේ, ඉතාලිය, ස්පාඤ්ඤය, ග්‍රීසිය සහ බල්ගේරියාව යන රටවලින්.

අදාළ පරීක්ෂණය සදහා යුරෝපීය රටවල් 35ක් උපයෝගී කරගෙන තිබුණා.

ඒ අනුව අනාවරණය වී ඇත්තේ, උෂ්ණතවය හේතුවෙන් පුද්ගලයින් 47,690ක් මිය ගොස් ඇති බවයි.

World News

Send your contact Details Today