Latest News

NASA SpaceX කාර්ය මණ්ඩලය අභ්‍යවකාශයට

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

NASA SpaceX ජාත්‍යන්තර කාර්ය මණ්ඩලය අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත අභ්‍යාවකාශ ගතකර තිබෙනවා.

ඒ අමෙරිකාවේ ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ෆැල්කන් 9 රොකට්ටුවක ආධාරයෙන් බවයි වාර්තා වන්නේ.

එම කාර්ය මණ්ඩලයට සාමාජිකයන් සිව් දෙනෙක් ඇතුළත් වනවා.

NASA ආයතනය සඳහන් කළේ මෙම මෙහෙයුම සාර්ථක බවයි.

World News

Send your contact Details Today