Latest News

මියන්මාරය තුළ තිබූ නීතියක් වසර 04කට පසුව ඉවත් කරයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මියන්මාර හමුදාව 2021 වසරේ පෙබරවාරි මාසයේ සිට ප්‍රකාශයට පත්කර තිබු හදිසි තත්ත්වය ඊයේ (31) අවසන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලබන දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත මැතිවරණයට සුදානම් වීම සදහා මෙම තීරණය ගත් බවයි ජාත්‍යන්තර නිරීක්ෂකයින් පවසන්නේ.

2021 වසරේ පෙබරවාරි මාසයේ දී හමුදාව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කළේ අවුන් සාන් සුකී බලයෙන් පහ කිරීමත් සමඟයි.

ඒ අනුව හමුදා ප්‍රධානී මින් අවුන් හ්ලයිංට ව්‍යවස්ථාදායකය , විධායකය සහ අධිකරණය උත්තරීතර බලය හිමිවුණා.

World News

Send your contact Details Today