Latest News

නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය වෙනස් වෙයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නව ටෙස්ට් නායකයා වශයෙන් තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් සැන්ට්නර් නම් කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ නවසීලන්ත කණ්ඩායමේ නිත්‍ය නායක ටොම් ලැතම් සිම්බාබ්වේ සමග පැවති පළමු ටෙස්ට් තරගයේ දී උරහිසේ ආබාධයකට ලක්වූ නිසා බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඉදිරියේදී සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගවලදී මිචෙල් සැන්ට්නර් නායකත්වය දරනු ඇති.

World News

Send your contact Details Today