මාලදිවයිනේ බැංකු කටයුතු සඳහා ඉන්දියානු රුපියල යොදා ගැනීමට මාලදිවයිනේ රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, මාලදිවයින බැංකු කටයුතු සිදු කිරීමේදී මෙරට ගනුදෙනුකරුවන්ට ද ඉන්දියානු රුපියල යොදාගත හැකියි.
එමඟින් වෙළඳාම් පහසු කිරීම, පේෂණ කලමකණාකරනය සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ද අවස්ථාව සැලසෙනු ඇති බව මාලදිවයින රජය සඳහන් කළා.