Latest News

ශ්‍රී ලංකාවේ Facebook සහ WhatsApp ඔස්සේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් වන පැමිණිලි ඉහළට

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ පරිගණක අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 5,400කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

ඒ අනුව එහි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චරුක දමුණුපොළ කියා සිටියේ, Facebook සහ WhatsApp ඔස්සේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් වන පැමිණිලිවල ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි.

World News

Send your contact Details Today