Latest News

හැමෝම දන්නා ක්‍රිකට් ක්‍රීඩකයෙකුට බාල අපරාධ චෝදනා

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරන, වේග පන්දු යවන IPL ක්‍රීඩක යෂ් දයාල්ට බරපතල දූෂණ චෝදනාවක් එල්ල වී තිබෙනවා.

ඒ වයස අවුරුදු 17ක දැරියකට ලිංගික අපරාධ කිරීම සම්බන්ධයෙන්.

ඒ, අනුව ජායිපූර්හිදී යෂ් දයාල්ට එරෙහිව නඩු පවරා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මොහු විසින් අදාළ බාලවයස්කාර දැරිය බ්ලැක්මේල් කරමින් වසර දෙකක කාලයක් ඇයව දූෂණය කළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

ක්‍රිකට් වෘත්තියක් ලබාදෙන බවට පොරොන්දු වෙමින් දයාල් ඇයව සිතපුර හි හෝටලයකට ආරාධනා කළ බවට අනාවරණය වී ඇති අතර, එහිදී ඇයට පළමු ලිංගික අතවරය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර විවාහය මුවාවෙන් කාන්තාවක් ලිංගිකව සූරාකෑම සම්බන්ධයෙන් දයාල්ට චෝදනා එල්ල වී තිබෙනවා.

එම සිදුවීමට දයාල්ව අත්අඩංගුවට ගැනීම අත්හිටුවමින් අලහබාද් මහාධිකරණය විසින් නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.

World News

Send your contact Details Today