දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග බංග්ලාදේශයට එරෙහිව හෙට පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයට සහභාගී වීම අවිනිශ්චිත බව වාර්තා වනවා.
ඒ මාංශ පේශී ආබාධයක් හේතුවෙන්.
ඒ අනුව, ඔහුගේ පාදයේ කලවා ප්‍රදේශයේ මාංශ පේශීවල ආබාධයක් මතුව ඇති බවයි සඳහන් වන්නේ.