Latest News

මස්ගේ පක්ෂයට, ට්‍රම්ප් ඇනුම්පද කියයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ව්‍යාපාරික ඉලොන් මස්ක් විසින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීම හාස්‍යජනක බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රධාන පක්ෂ දෙකක් තිබියදී තුන්වන පාර්ශවයක් නව පක්ෂයක් ආරම්භ කිරීම, ව්‍යාකූලත්වය වැඩි කරන බවටද තමා සිතන බව ට්‍රම් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

ඉලොන් මස්ක් විසින් අමෙරිකානු පක්ෂය නමින් පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කළ අතර, ඊට ප්‍රතිචාර දක්වමිනුයි ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

World News

Send your contact Details Today