Latest News

අමෙරිකාවේ TikTok තහනම් කිරීමේ දිනය ගැන දැනුම්දීමක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

TikTok තහනම් කිරීම ආරම්භ කිරීමේ දිනය තවදුරටත් දීර්ඝ කිරීමට අමරිකාව සුදානම් වනවා.

මෙම වසරේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමත් සමඟ TikTok තහනම් කරන නියෝගයකට අත්සන් තැබුවා.

එය බලාත්මක වීමේ දිනය මීට පෙර අවස්ථා 2කදී දීර්ඝ කරනු ලැබුවා.

තුන්වන වරටත් එහි කාල සීමාව දීර්ඝ කිරීමට මේ වන වි ට ට්‍රම්ප් පරිපාලනය සුදානම් වනවා.

මේ අනුව තවත් මාස තුනක්වත් එම කාලසීමාව දීර්ඝ වනු ඇති.

මේ අනුව TikTok අයත් චීන සමාගම වන බයිට්ඩෑන්ස් හි අමරිකාවේ ව්‍යාපාර කටයුතු අවසන් කිරීමට නියමිතයි.

World News

Send your contact Details Today