Latest News

✈ Air India බිහිසුණු අනතුරට ලක් වූ යානය වෙනුවට අද යෙදවූ යානයේත් දෝෂයක් – හදිසියේම ගමන නවතා දමයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ අහමදාබාද් සිට ලන්ඩන් බලා අද (17) පස්වරු 1:10ට පිටත් වීමට නියමිතව තිබූ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් AI 159 ගුවන් යානය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් යානය ගුවන්ගත කිරීම අවලංගු කර තිබෙනවා.

යානයේ අවලංගු කිරීම හේතුවෙන් මගීන් 200 කට වැඩි පිරිසක් පීඩාවට පත් වූ අතර, ඔවුන්ගේ ගුවන් ටිකට්පත් වල මුදල් ආපසු ලබාගන්නා ලෙසයි දැනුම් දී ඇත්තේ.

එයාර් ඉන්දියා වෙබ් අඩවියට අනුව, බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් යානයක් AI 159 ලෙස පියාසර කිරීමට නියමිතව තිබුණා.

අහමදාබාද් සිට ලන්ඩන් ගැට්වික් දක්වා පියාසර කරන එයාර් ඉන්දියා හි AI 171 යානය පසුගිය දා බිහිසුණු අනතුරට ලක්වීමෙන් පසු එම යානය වෙනුවට මෙම යානය යොදවා තිබෙනවා.

World News

Send your contact Details Today