සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟ ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය මේ වනවිට නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතය සඳහා ධනංජය ද සිල්වා විසින් නායකත්වය ලබාදෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා සංචිතය පහතින්…

මේ අතර සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය හෙට (17) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.