Latest News

MLC තරගාවලි ඉතිහාසයේ වාර්තාවක් ෆින් ඇලන් තමන්ගේ නමට ලියා ගනියි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නවසීලන්ත ප්‍රහාරාත්මක පිතිකරු ෆින් ඇලන් MLC තරගාවලි ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කිරීමට අද (13) සමත් වුණා.

ඒ Washington Freedom කණ්ඩායමට එරෙහිවයි.

එමෙන්ම, T20 තරගයක දී පිතිකරුවෙකු ඉනිමක් තුළ එල්ල කළ වැඩිම හයේ පහරවල් ප්‍රමාණයේ වාර්තාව ද තමන් සතු කරගැනීමට ෆින් ඇලන්ට හැකිවුණා.

ඒ හයේ පහර 19ක් එල්ල කරමින්.

ඊට අමතර ව T20 තරග ඉතිහාසය තුළ වාර්තා වූ වේගවත්ම ලකුණු 150 වාර්තාව ද මෙය වනවා.

පන්දු 51ක් තුළ ලකුණු 151ක් රැස් කළ ඇලන්ගෙන් ඒ සඳහා හතරේ පහර 05ක් ද එල්ල වුණා.

පන්දුවට පහරදීමේ ප්‍රහාරාත්මක වේගය දැක්වෙන්නේ 296.07ක් ලෙසයි.

World News

Send your contact Details Today