Latest News

ගාසාහි ආධාර මධ්‍යස්ථානය වැසෙයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා ආධාර මධ්‍යස්ථානය දින නියමයක් නොමැතිව වසා දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය ලත් ගාසා මානුෂිය පදනමට අයත් සියලු මධ්‍යස්ථාන මේ වන විට වසා දමා තිබෙනවා.

දින ගණනාවක් ගාසා තීරයට ආධාර බෙදාහැරීම නතර කර තිබුණා.

නැවත ආහාර හා ආධාර බෙදාහැරීම ආරම්භ වුයේ පසුගිය සතියේයි.

එහෙත් පවතින යුධමය වතාවරණය තුළ ආහාර සහ ආධාර බෙදා හැරීමට බාධා එල්ලවන බැවින් එම කටයුතු නතර කර දැමීමට ගාසා මානුෂිය පදනම තීරණය කර තිබෙනවා.

World News

Send your contact Details Today