Latest News

“වන්දේ භාරත්” එක්ස්ප්‍රස් දුම්රිය සේවය ඇරඹේ

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුපියල් කෝටි 46,000ක් වටිනාකමක් සහිත වන්දේ භාරත් එක්ස්ප්‍රස් දුම්රිය සේවය ආරම්භ කිරීම අද (06) සිදු කෙරුණා.

ඒ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්.

ඒ අනුව කත්‍රා සහ ශ්‍රී නගර් අතර සබඳතා ඇති කරමින් මෙම නව දුම්රිය ගමනාගමනය සිදු වනු ඇති.

මෙම අවස්ථාවට එක්වෙමින් ඉන්දීය අගමැතිවරයා පැවසුවේ, රුපියල් කෝටි 46,000ක් වැය කරමින් ජනතාව වෙත ලබා දුන් දුම්රිය ව්‍යාපෘතිය ඔවුන්ගේ ජීවිත කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරනු බවයි.

World News

Send your contact Details Today