Latest News

කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග පැවැත්වෙන ස්ථාන ප්‍රකාශයට

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙම වසරේ අග දී පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ තරග පැවැත්වෙන ස්ථාන සහ දින සම්බන්ධයෙන් වන කාලසටහන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙවර කාන්තා එක්දින ලෝක කුසලානය ඉන්දියාවේ ස්ථාන හතරක දී සහ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

පාකිස්තානු කාන්තා කණ්ඩායම ද මෙම තරගාවලියට එක්වන අතර ඔවුන් සියලු ම තරග ක්‍රීඩා කරන්නේ කොළඹ දීයි.

සැප්තැම්බර් 30 සිට නොවැම්බර් 2 දක්වා ඉන්දියාවේ බැංගලෝර්, ගුවහාටි, විශාකාපට්නම් සහ ඉන්දෝර් යන නගරවල පැවැත්වෙනවා.

කොළඹ දී සෙසු තරග පැවැත්වෙනු ඇති.

World News

Send your contact Details Today