Latest News

බස් රථයක් පෙරළී සිදු වූ අනතුරකින් ක්‍රීඩකයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නයිජීරියාවේ පාලමකින් බස් රථයක් පෙරළී සිදු වූ අනතුරකින් ක්‍රීඩකයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ක්‍රීඩකයින් 30කට වැඩි පිරිසක් රැගත් බස් රථය කනෝ-සාරියා අධිවේගී මාර්ගයේ චිරෝමාවා පාලමෙන් ඉවතට පෙරළී ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළා.

අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තෙහෙට්ටුව සහ අධික වේගය හේතුවෙන් සිදු වන්නට ඇති බවයි සැක පළ කරන්නේ.

World News

Send your contact Details Today