Latest News

එංගලන්තයෙන් සුපිරි එක්දින ක්‍රිකට් වාර්තාවක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ පළමු වරට කිසිදු පිතිකරුවෙක් ශතකයක් වාර්තා නොකර ඉනිමක් තුළ ලකුණු 400ක් ලබා ගත් ලොව පළමු කණ්ඩායම බවට එංගලන්තය පත්ව තිබෙනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව බර්මින්හැම්හිදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරග⁣යේදීයී.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 400ක් ලබා ගත්තේ ලෝක ක්‍රිකට් ප්‍රජාවගේ අවධානය යළිත් වරක් තමන් වෙත නතු කර ගනිමින් වීම විශේෂත්වයක්.

තරගය ජයග්‍රහණය සඳහා කොදෙව්වන්ට පන්දුවාර 50 තුළ ලකුණු 401ක දැවැන්ත ඉලක්කයක් හිමිව තිබෙනවා.

World News

Send your contact Details Today