Latest News

ප්‍රංශ ජනාධිපතිවරයා පලස්තීනය ගැන විශේෂ තීරණයක් ගැනීමට සූදානම්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට ප්‍රංශ ජනාධිපතිවරයා සූදානම් වනවා.

රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ විශේෂඥයින් පවසන්නේ එවැනි පියවරක් පලස්තීනුවන් සමඟ සාම ගිවිසුමක් කරා යාමට ඊශ්‍රායලයට බලපෑම් කිරීමට හේතුවක් නොවනු ඇති බවයි.

සම්බාධක සහ වෙළඳ තහනම් වැනි වෙනත් පියවරයන් අනුගමනය කිරීම වඩාත් යෝග්‍ය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඊශ්‍රායලයේ ආරක්ෂාව සහතික කරන අතරම, පලස්තීන රාජ්‍යයක් සඳහා මාර්ග සිතියමක් සකස් කිරීම වෙනුවෙන් ජුනි 17වනදා සිට 20 වනදා දක්වා ප්‍රංශය සහ සෞදි අරාබිය සම-සත්කාරකත්වය දරන එක්සත් ජාතීන්ගේ සමුළුවක්ද පැවැත්වෙනවා.

මැක්‍රොන් මෙය සිදු කළහොත් පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගත් පළමු බටහිර රට බවට පත්වනු ඇති.

World News

Send your contact Details Today