Latest News

ICC ශ්‍රේණිගත කිරීම් හි අංක එකේ T20 පන්දු යවන්නිය බංග්ලාදේශයේ

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ICC ශ්‍රේණිගත කිරීම් හි අංක 01 පන්දුවාර 20 පන්දු යවන්නියන් බවට පකිස්තානයේ සඩියා ඉක්බාල් පත් ව තිබෙනවා.

මැයි 26 වැනි දින සිදු කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඉක්බාල්ට ලැබී ඇති ප්‍රසාද ලකුණු ගණන 746ක්.

ඉන්දියාවේ දීප්ති ශර්මා දෙවැනි තැනටත් ඔස්ට්‍රෙලියාවේ ඇනබෙල් සදර්ලන්ඩ්ට තෙවැනි තැනත් හිමි ව ඇති බවයි වාර්තා වන්නේ.

T20 ලැයිස්තුවේ අංක 01 සිටි එංගලන්තයේ Sophie Ecclestone ස්ථාන 03කින් පහත බැස සිව්වැනි තැනට පත් ව තිබෙනවා.

World News

Send your contact Details Today