Latest News

ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට ප්‍රථමවරට ලැබුණු ලෝකඩ පදක්කම

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 ලෝක ප්‍රායෝගික වෙඩි තැබීමේ ශූරතා ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට කයෙල් ලියනගේ සමත්වුණා.

මෙවැනි ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු විසින් පදක්මක් දිනා ගෙන ඇත්තේ ප්‍රථම වරටයි.

එහි රන් පදක්කම අමෙරිකානු ක්‍රීඩිකාවක් සහ රිදී පදක්කම චෙක් ජනරජයේ ක්‍රීඩකයෙකු විසින් ද දිනා ගනු ලැබුවා.

2025 ලෝක ප්‍රායෝගික වෙඩි තැබීමේ ශූරතා ක්‍රීඩා උළෙලේ චෙක් ජනරජයේ පැවැත්වුණා.

World News

Send your contact Details Today