Latest News

යුරෝපා සංගමයෙන් අරාබි රටවල් 20 ක විදේශ අමාත්‍යවරුන් සමඟ සිදු කරන දේ

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරයකින් රතු කුරුස සේවකයින් දෙදෙනෙකු, මාධ්‍යවේදියෙකු හා ළමයින් කිහිප දෙනෙකු මිය ගිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියගිය අය අතර ලාබාලතම දරුවා යකීන් හමාඩ් නමැති 11 හැවිරිදි අයෙක්.

මේ අතර රටවල් දෙක අතර ගැටුම් වලට විසඳුමක් සෙවීමේ අරමුණින් යුරෝපා සහ අරාබි රටවල් 20 ක විදේශ අමාත්‍යවරුන් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හිදී සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වනවා.

කෙසේ වෙතත් ඊශ්‍රායලයට සම්බාධක පැනවීම සළකා බලන ලෙස ස්පාඤ්ඤය එහිදී ලෝකයෙන් ඉල්ලා සිටියා.

ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල යුද්ධයෙන් පලස්තීනුවන් 53,939 ක් මිය ගොස් 122,797 ක් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today