Latest News

එක් රාත්‍රියක දී රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ දරුණුතම ප්‍රහාරය

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියාව විසින් යුක්‍රේනයේ ස්ථාන 22ක් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව සඳහන්

ප්‍රහාරය සඳහා රුසියාව විසින් ඩ්‍රෝන යානා 298ක්, කෘෘස් මිසයිල සහ බැලස්ටික් මිසයිල 69ක් යොදාගෙන තිබෙනවා.

මෙය 2022 වසරෙන් පසුව එක් රාත්‍රියක දී රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ දරුණුතම ප්‍රහාරය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් රුසියාවේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකාව නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවට යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි චෝදනා කරනවා.

World News

Send your contact Details Today