Latest News

චරිත් IPL යයි – ගිවිසුම්ගත කණ්ඩායම මෙන්න

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක චරිත් අසලංක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ ගිවිසුම්ගතව තිබෙනවා.

ඉන්දීය රුපියල් ලක්ෂ 75ක මුදලකට චරිත් මුම්බායි කණ්ඩායම සමඟ එක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මීට අමතරව එංගලන්ත ක්‍රීඩකන් වන ජොනී බෙයාර්ස්ටෝ සහ රිචඩ් ග්ලීසන් මුම්බායි කණ්ඩායමට එක්කරගෙන තිබෙනවා.

මුම්බායි කණ්ඩායාමෙන් ඉවත්ව ගිය කෝබින් බොෂ්, විල් ජැක්ස් සහ රයන් රිකෙල්ටන් වෙනුවටයි මෙම ක්‍රීඩකයින් තිදෙනා එම කණ්ඩායම එක්කරගෙන ඇත්තේ.

මෙහිදී ජොනී බෙයාර්ස්ටෝ හට ඉන්දීය රුපියල් කෝටි 5.25ක මුදලක් සහ රිචඩ් ග්ලීසන්ට ඉන්දීය රුපියල් කොටියක මුදලක් හිමිව තිබෙනවා.

World News

Send your contact Details Today