Latest News

ඉන්දීය අගමැතිවරයා ගුවන් කඳවුරක් නිරීක්ෂණයට යයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, පන්ජාබ් හි අඩම්පූර් ගුවන් කඳවුරට ගොස් එහි නිරීක්ෂණයක නිරත වී තිබෙනවා.

ඒ ඉන්දියාව සහ පාකිස්ථානය අතර සටන් විරාමයකට එකඟවීමෙන් පසුවයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ ගුවන් කඳවුරට පැමිණ ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දියාවේ සින්දූර් මෙහෙයුමට පසුව, මැයි 09 සහ 10 අතර රාත්‍රියේ පාකිස්ථානය විසින් මෙම ගුවන් හමුදා කඳවුරට පහරදීමට උත්සාහ ගෙන තිබුණා.

World News

Send your contact Details Today