Latest News

AFL ක්‍රීඩකයන් දෙදෙනෙක් නඩුවක පැටලෙයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

AFL ක්‍රීඩකයන් වන Steven May සහ Dion Prestia ට නඩු පැවරීමට වික්ටෝරියා පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ඒ් Mornington ප්‍රදේශයේ සිදුවූ ගැටුමක් සම්බන්ධයෙන්.

ගැටුමෙන් පුද්ගලයින් දෙදෙනෙකු රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වික්ටෝරියා පොලිසිය පවසන්නේ ගැටුමක නිරත වීම සහ අනියම් ලෙස තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ කැඳවීම් මගින් නඩු තැබීමට අපේක්ෂා කරන බවයි.

කෙසේ වෙතත්, ක්‍රීඩකයන් දෙදෙනා අපරාධ විමර්ශකයින් විසින් ප්‍රශ්න කර නිදහස් කර ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා යටත් කර තිබෙනවා.

World News

Send your contact Details Today