Latest News

අධිවේගී මාර්ගයක බස් රථ අනතුරක් – 10 දෙනෙකුට දිවි අහිමිවෙයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

උතුරු පිලිපීනයේ අධිවේගී මාර්ගයක සිදුවූ බස් රථ අනතුරකින් කුඩා ළමුන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනතුරින් තවත් පුද්ගලයින් 30 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රියදුරාට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුර සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

World News

Send your contact Details Today