Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කළින් අවසන් කරන දිනයක් ගැන දැනුම්දීමක්

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු එළඹෙන මැයි 06 අඟහරුවාදා පස්වරු 12:30ට අවසන් කරන බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කරනවා.

ඒ එදින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන්.

සාමාන්‍යයෙන් ගනුදෙනු පෙරවරු 9:30 සිට පස්වරු 2:30 දක්වා පැවැත්වෙන අතර, ආයෝජකයින්, කාර්ය මණ්ඩලය සහ වෙළෙඳපොළ සහභාගිකයින්ගේ පහසුව තකා මැතිවරණ දිනයේ ගනුදෙනු සුපුරුදු වේලාවට පෙර අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

World News

Send your contact Details Today