Latest News

ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඉහළට

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.5 ක් දක්වා ඉහළ ගොස් ඇති බව, මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.

ඊයේ (30) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, ලබන වසරේදී එම ප්‍රමාණය ඩොලර් බිලියන 7 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක බවද, ඔහු ප්‍රකාශ කළා.

World News

Send your contact Details Today