Latest News

‘සිරි දළදා වන්දනාව’ අලුත් බැතිමතුන්ට තහනම් වෙයි

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මහනුවර පැවැත්වෙන ‘සිරි දළදා වන්දනාව’ ප්‍රදර්ශනය සඳහා අධික ජනකායක් පැමිණීම හේතුවෙන් නව බැතිමතුන්ට පෝලිම්වලට එක්වීමට අවසර නොදෙන බව පොලිසිය නිවේදනය කර තිබෙනවා.

ඇස්තමේන්තු කර ඇති පරිදි බැතිමතුන් 400,000 ක් දැනටමත් පෝලිමේ සිටින අතර, ඔවුන්ට පමණක් දළදා වහන්සේ වැඳපුදා ගැනීමට අවසර දෙනු ලබනවා.

ඒ අනුව අප්‍රේල් 27 වැනි දින පස්වරුව වන විට වැඳපුදා ගැනීම් අවසන් වනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරනවා.

කෙසේවෙතත් සිරි දළදා වන්දනාව නියමිත දිනට එනම් ලබන 27 වැනිදා අවසන් කරන බවත්,යළි දීර්ඝ නොකරන බවත්, දියවඩන නිලමේවරයා සඳහන් කළා.

World News

Send your contact Details Today