Latest News

Apple සහ Meta සමාගම්වලට දඩ

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුරෝපා සංගමය විසින් Apple සමාගමට සහ Facebook මව් සමාගම වන Meta සමාගමට දඩයක් පනවා තිබෙනවා.

එම දඩ නියම කර ඇත්තේ එම සමාගම් ඩිජිටල් වෙළෙඳපොළ පනතේ නීති කඩකළ බවට චෝදනා කරමින්.

ඒ අනුව Apple සමාගමට ඩොලර් මිලියන 570ක් සහ Meta සමාගමට ඩොලර් 228ක් වශයෙන දඩ නියම කිරීමටයි යුරෝපා සංගම තීරණය කර ඇත්තේ.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මෙම දඩය පනවා ඇත්තේ වසරක පමණ කාලයක් කෙරුණු විමර්ශනයකින් පසුව බවයි.

World News

Send your contact Details Today