Latest News

ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනයක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ මුළු අපනයන ආදායම පසුගිය වසරට සාපේක්ෂව 5.8%කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, එම ආදායම අමරිකානු ඩොලර් මිලියන 4,212 දක්වා වර්ධනය වී ඇති බවයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසන්නේ.

පසුගිය වසරේ මෙරට මුළු අපනයන ආදායම අමරිකානු ඩොලර් මිලියන 3,978ක් ලෙස වාර්තා වුණා.

පසුගිය වසරට සාපේක්ෂව සේවා අපනයන 10.88%කින් ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, වෙළඳ භාණ්ඩ අපනයන 4.6%කින් ඉහළ ගොස් ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළා.

World News

Send your contact Details Today