Latest News

Work From Home ප්‍රවණතාවය ගැන නවතම අනාවරණයක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සේවකයින් සිය කාර්යාලයට ගොස් සේවය කිරීමේ ප්‍රවණතාව සීග්‍රයෙන් පහත වැටෙමින් තිබෙන බවට අනාවරණ වී තිබෙනවා.

ඒ නවතම සමීක්ෂණයක් හරහායි.

නිවසේ සිට වැඩ කිරීමේ ප්‍රවණතාව වර්ධනය වූයේ 2023 වසරේදීයි.

ඒ අනුව කාලයක් ගතවීමෙන් පසුව මිනිසුන් නිවසේ සිය වැඩකරන අතරතුරදී කාර්යාලයට ගොස්ද වැඩකිරීමට පුහුණුව සිටියා.

කෙසේවෙතත් මිනිසුන් නිවසේ සිට වැඩ කරන අතරතුරදී සිය එදිනෙදා කටයුතුද පහසුවෙන් කර ගැනීමට පෙළැඹීම මඟීන ඔවුන් එම තත්වයට අනුගත වී ඇති බවයි හෙලි වී තිබෙන්නේ.

නිවසේ සිට වැඩකිරීමේදී ඉහල ඵලදායීතාවක් ලබා ගත හැකි බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

World News

Send your contact Details Today