Latest News

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයේ ඡායාරූප පෙළක් මාධ්‍යට නිකුත් වෙයි (PHOTOS)

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයේ ඡායාරූප පෙළක් මේ වනවිට වතිකානය විසින් මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වතිකානයේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ නිවස වන කැසා සැන්ටා මාර්ටා දේවස්ථානයේ; උන්වහන්සේගේ දේහය තැන්පත්කර තිබිය දී මෙම ඡායාරූප ලබාගෙන ඇති බවයි.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්ත අනුව එම දේහය සින්ක්වලින් ආවරණය කළ සරල ලී පෙට්ටියක් බහා තැබීමටයි කටයුතු කර ඇත්තේ.

World News

Send your contact Details Today