Latest News

යුක්‍රේන – රුසියා යුද්ධය ට සටන් විරාමයක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියානු – යුක්රේන යුද්ධයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ‘පාස්කු සටන් විරාමයක්’ ප්‍රකාශයට පත් කර ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, ඊයේ (19) සිට අප්‍රේල් 21 දක්වා සටන් නතර කර දැමෙනු ඇති බවයි එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.

World News

Send your contact Details Today