Latest News

ලොව පළමු මානවරූපී රොබෝවරුන්ගේ මැරතන් තරගය පැවැත්වෙයි

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව පළමු මානවරූපී රොබෝවරුන්ගේ අර්ධ මැරතන් ධාවන තරගය අද (19) චීනයේ බීජිං නුවරදී පැවැත්වුණා.

මිනිස් ධාවකයින් සමග එක්ව මෙම තරගයට රොබෝවරු 21ක් තරග වැදුණා.

විදෙස් වාර්තාවලට අනුව, මෙම අර්ධ මැරතන් තරගය මානවරූපී රොබෝවරුන්ගේ විශ්වසනීයත්වය, කල්පැවැත්ම සහ ආරක්ෂාව ඇතුළු ඔවුන්ගේ පුළුල් හැකියාවන් පරීක්ෂා කිරීමේ පරීක්ෂණයක් ලෙස සිදු කර තිබෙනවා.

World News

Send your contact Details Today