දළදා ප්‍රදර්ශනයට ජනතාවගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන් අතිරේක දුම්රිය යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අද (19) සිට ලබන 28වනදා දක්වා මෙම අතිරේක දුම්රිය සේවා ක්‍රියාත්මකයි.
එම නව දුම්රිය ආරම්භ වේලාවල් පහතින්:
කොළඹ – මහනුවර
කොළඹ කොටුවෙන් පිටත් වීම -පස්වරු 07.55
රඹුක්කනට ළඟා වීම – පස්වරු 10.27
රඹුක්කන නගරයෙන් පිටත් වීම පස්වරු 10.40
මහනුවරට ළඟා වීම මධ්‍යම රාත්‍රී 12.00
මහනුවර – කොළඹ
මහනුවරින් පිටත් වීම පස්වරු 08.30
රඹුක්කනට ළඟා වීම පස්වරු 09.50
රඹුක්කන නගරයෙන් පිටත් වීම පස්වරු 10.35
කොළඹ කොටුවට ළඟා වීම මධ්‍යම රාත්‍රී 12.00