Latest News

ඊශ්‍රායලයේ නවතම සටන් විරාම යෝජනාවට හමාස් සිදු කළ දේ

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලයේ නවතම සටන් විරාම යෝජනාව හමාස් සංවිධානය නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඊශ්‍රායලය පවසා ඇත්තේ යුද්ධය අවසන් කර පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම සඳහා ඉතිරි සියලු ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීම සඳහා වන ගිවිසුමකට වහාම සාකච්ඡා කිරීමට සූදානම් බවයි.

ප්‍රාණ ඇපකරුවන් 59 දෙනෙකු හමාස් සංවිධානය භාරයේ සිටිය යුතු නමුත් ජිවත්ව සිටිනුයේ 24 දෙනෙකු පමණක් බවටයි විශ්වාස කෙරෙන්නේ.

ඊශ්‍රායලයේ නවතම යෝජනාවට ප්‍රාණඇපකරුවන් දසදෙනෙකු නිදහස් කිරීම සඳහා දින 45ක සටන් විරාමයක් ඇතුළත් වුණා.

මෙම යෝජනා ප්‍රතික්ෂේප කරමින් හමාස් සංවිධානය පවසා ඇත්තේ ඊශ්‍රායල අගමැතිවරයාගේ න්‍යාය පත්‍රයට ගැති අර්ධ ගණුදෙනු පිළිගන්නේ නැති බවයි.

World News

Send your contact Details Today