Latest News

IPL 2025: දසුන් ශානක ට IPL කණ්ඩායමකින් ආරාධනයක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේදී ආබාධයකට ලක් වූ නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් පිලිප්ස් වෙනුවට, දසුන් ශානක ව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට තෝරා ගෙන තිබෙනවා.

ඒ අනුව, දසුන් ශානක ඉන්දීය රුපියල් ලක්ෂ 75කට මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දසුන් ශානක, මීට පෙර 2023 IPL තරගාවලියේදීද ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.

World News

Send your contact Details Today