Latest News

උත්සව සමයේදී කිකිළියන් ගණන් උස්සයි

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

උත්සව කාලයේදී කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යන බව වෙළෙන්දන් පවසනවා.

ඒ අනුව දැනට බිත්තරයක් රුපියල් 40ත් 45ත් අතර මිලකට විකුණන අතර, කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,100ත් 1,200ත් අතර මිලකට අලෙවි වන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

පෑලියගොඩ මාළු වෙළඳපොළේ තත්ත්වය අනුව, මාළු මිල ද ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today