Latest News

උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක්

Published 9 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ උතුරු, උතුරු- මැද, නැගෙනහිර, වයඹ, බස්නාහිර පළාත් සහ මොණරාගල දිස්ත්‍රික්කය සඳහා මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමකට පැවතිය හැකි බවයි.

ඒ අනුව මේ පිළිබඳ අවදානය යොමු කරමින් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

World News