Latest News

අලුත් අවුරුදු කට ළඟ බිත්තර මිල පාලනයෙන් ගිලිහෙයි

Published 9 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ පසුගිය සතියේ රුපියල් 28ත් 30ත් අතර මිලකට විකුණුණු බිත්තරයක මිල මේ සතියේදී රුපියල් 4ත් 6ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල බිත්තරයක මිල රුපියල් 32ත් 34ත් අතර මට්ටමකට ඉහළ ගොස් තිබෙන බවයි වෙළෙන්දන් පවසන්නේ.

අලුත් අවුරුදු කාලයත් සමඟ බිත්තර සඳහා ඉල්ලුමද වැඩිවී ඇති අතර, ගොවිපළ හිමියන් විසින් බිත්තර මිල ඉහළ දමා ඇති බවත්, ඒ හේතුවෙන් ඉදිරි දිනවලදී බිත්තර මිල තවත් වැඩිවනු ඇති බව ද බිත්තර වෙළෙන්දන් පවසනවා.

කෙසේවෙතත් මීට සති දෙකකට පමණ පෙර බිත්තරයක මිල රුපියල් 25 දක්වා පහත බැස තිබුණා.

World News