Latest News

මිහිමත වාසය කර වඳ වී ගිය වෘකයන් වර්ගයකට නැවත පණ දෙයි (PHOTOS)

Published 17 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මීට වසර 10,000කට ආසන්න කාලයකට පෙර මිහිමත වාසය කර වඳවී ගිය Dire Wolf වෘකයන් හට නැවත පණ දෙන්නට ඇමරිකානු විද්‍යාඥයන් ට හැකි වී තිබෙනවා.

ඒ එම කාලයේ සිටි Dire Wolf සත්ත්ව පොසිල හරහායි.

ඒ අනුව මේ වනවිට Dire Wolf පිරිමි පැටවුන් දෙදෙනෙක් සහ ගැහැණු පැටවෙක් උපත ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් දෙදෙනා Romulus සහ Remus ලෙස නම් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

2024 වසරේ උපත ලැබු මොවුන් මේ වන විට අවුරුදු 1 1/2 වියැති බවත් සඳහන්.

Game of Thrones කතා මාලාවට යොදාගෙන තිබුණේ මෙම Dire Wolf වර්ගයයි.

World News