ගෝලීය කෝපි මිල වාර්තාගත ලෙස පහළ වැටි තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අමරිකාව පනවා ඇති නව තීරු බදු හේතුවෙන්.
වියට්නාමය ලොව ප්‍රමුඛතම කෝපි නිෂ්පාදකයා වන අතර අමරිකාව විසින් එරටට පනවා ඇති තීරු බදු ප්‍රතිශතය 46%ක් වනවා.
අදාළ බදු එලෙසම ක්‍රියාත්මක වුවහොත් අමරිකාවට වියට්නාමය විසින් කෝපි ආනයනය සම්පුර්ණයෙන් නතර කරනු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ.