Latest News

යුක්‍රේනයෙන්, රුසියාවට දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේනයේ, ක්‍රිව්යිරිහ් නගරය ඉලක්ක කරගනිමින් රුසියාව මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මෙම ප්‍රහාරවලින් පුද්ගලයන් 18දෙනෙක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම මිය ගිය පිරිස අතරට කුඩා ළමුන් 9දෙනෙක් ද ඇතුළත් බව ද සඳහන්.

යුක්‍රේන හමුදාව සහ බටහිර ආරක්ෂණ උපදේශකයන් ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම රුසියාව සඳහන් කළේ මෙම ප්‍රහාරවලදී යුක්‍රේනයේ පුද්ගලයන් 88දෙනෙක් මියගොස් ඇති බවයි.

World News

Send your contact Details Today