ශ්‍රී ලාංකික විදේශ Digital සම්මානයෙන් (Sri Lanka’s Overseas Digital Brand of The Year) ලෙස පිදුම් ලැබීමට WESL අද සමත් වුණා.
ඒ Iconic Award 2025 සම්මාන උළෙලේදියි.
සම්මාන උළෙල අද පැවැත්වුණේ තායිලන්තයේ බැංකොක් හිදියි.
මවුබිමෙන් බැහැරව එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් WESL ලබා දෙන සුවිශේෂී මාධ්‍ය මෙහෙවර අගයමින් මෙම සම්මානය පිරිනමා තිබෙනවා.

