Latest News

මගීන්ගෙන් පවතින ඉල්ලුම නිසා “කැලිප්සෝ දුම්රිය” ට වෙනසක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මගීන්ගෙන් පවතින ඉල්ලුම හේතුවෙන් “කැලිප්සෝ දුම්රිය” නානුඔය දක්වා ධාවනය කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මීට පෙර බදුල්ල දුම්රිය ස්ථානයේ සිට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා දෛනිකව කැලිප්සෝ දුම්රිය ධාවනයට කටයුතු කර තිබුණා.

ඒ අනුව අප්‍රේල් මස 8 වනදා සිට සෑම අඟහරුවාදා දිනකම බදුල්ල සිට නානාඔය දක්වා දුම්රිය ධාවන කිරීමට තටයුතු කරන බව දුම්රිය සාම්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ.

කැලිප්සෝ දුම්රිය දෙමෝදර ප්‍රදේශයේ මිනිත්තු 10ක්, ඇල්ල ආරුක්කු 9 පාළම මත මිනිත්තු 10ක් නතර කර සංචාරකයින්ට ඒ අවට සිරි නැරඹීමට අවස්ථාව ලබා දී තිබුණා.

World News

Send your contact Details Today