Latest News

යුක්‍රේනයේ නගරයකට නොසිතූ ඩ්‍රෝන ප්‍රහාරයක්

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මධ්‍යම යුක්‍රේනයේ ඩිනිප්‍රෝ නගරය වෙත එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් හතරදෙනෙකු මියගොස් විසි එක්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අවන්හල් සංකීර්ණයක් සහ නේවාසික ගොඩනැගිලි කිහිපයක් මෙම ප්‍රහාරයෙන් විනාශ වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ප්‍රහාරයෙන් පසු විශාල ගින්නක්ද හටගෙන ඇති අතර, එය මැඩපැවැත්වීම සදහා ගිනි නිවන භටයින් යොදවා තිබුණා.

World News

Send your contact Details Today